FAST NEWS

24×7 Around the Globe

“1990-සුව සැරිය” ගිලන් රථ සේවය හෙට (19) සිට වයඹ පළාතටත්..

ඉන්දියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් “1990-සුව සැරිය” ගිලන් රථ සේවයේ ගිලන් රථ 31ක් වයඹ පළාත සදහා බෙදා දීම හෙට (19) දිනයේ සිදු කිරිමට නියමීත බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
එ අනුව වයඹ පළාතට අයත් පුත්තලම හා කුරූණැගල දිස්ත්‍රික්කයන්හිදි මෙම සුවර සැරිය ගිලන් රථ පහසුකම හෙට (19) සිට ලබා ගත හැකිය.