FAST NEWS

24×7 Around the Globe

එජාපයේ නව තනතුර ශාමල් සෙනරත් මහතාට..

එක්සත් ජාතික පක්ෂය විසින් අලුතෙන් ඇතිකළ තනතුරක් වන ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක ලෙස ශාමල් සෙනරත් මහතා පත්කොට තිබේ.
අද (18) පෙරවරුවේදී ඔහු සිය රාජකාරී ආරම්භ කර ඇති අතර පක්ෂයේ කටයුතු මෙන්ම සිරිකොත පක්ෂ මූලස්ථානයේ කටයුතු සොයා බැලීම මෙම තනතුරේ වගකීම ලෙස පැවරී තිබේ.