නව අගවිනිසුරුවරයා පිළිගැනිමේ උත්සවය ලබන සඳුදා (22)..

නව අගවිනිසුරුවරයා පිළිගැනිමේ උත්සවය ලබන සඳුදා (22)..

නව අග්‍රවිනිශ්චයකාර නලින් පෙරේරා මහතාව නිල වශයෙන් පිළීගැනීමේ සම්ප්‍රදායානුකූල උත්සවය ලබන සදුදා (22)  පෙරවරු 09 යි 45 ට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදි පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ ආර් ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන්/ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සහ කොළඹ අවට මහාධිකරණ විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් සහභාගීවීමට නියමිත බව එ මහතා පැවසුවේය.
එසේම එදින රාත්‍රියේ හිටපු අගවිනිසුරවරයාට සමුදිමේ හා නව අගවිනිසුරුවරයා පිළිගැනිමේ ප්‍රියසාදයක්ද පැවැත්වෙන බවද එ මහතා පැවසීය.
CATEGORIES