FAST NEWS

24×7 Around the Globe

ඩොලරය නැවතත් ඉහළට..

අද (16) මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල නැවතත් රුපියල් 172.27ක් දක්වා අවප්‍රමාණය වි තිබේ.
මාස කිහිපයක් තිස්සේ රුපියල අවප්‍රමාණය වූ අතර ඊයේ (15) දිනයේදී තරමක අගයකින් ඩොලරයට සාපේක්ෂව තරමක අගයකින් රුපියල ඉහළ යමීන් ඩොලරයක විකුණුම් මිල 171.60ක් දක්වා පහළ බැස්සේය.
පසුගිය සතියේදී සිකුරාදා දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.93ක් ලෙස ඉහළම අගය වාර්තා විය.