FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග මහත්මීය අභාවප්‍රාප්ත වෙයි..

ජනප්‍රිය මෙන් ප්‍රවීණ ගායන ශිල්පිනියක වු අමරා රණතුංග මහත්මීය අභාවප්‍රාප්ත වි තිබේ.
මීය යන විට ඇය 79 හැවිරිදි වියේ පසු වුවාය.
දින කිහිපයක සිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබමීන් සිටි ඇය ඊයේ (15) අභාවප්‍රාප්ත වි ඇත.