FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාර අදත් (11) සී.අයි.ඩී යට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර තවත් කුමන්ත්‍රණ කිහිපයකට අදාළ හඩ පට භාරදීම සඳහා අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ වෙත පැමීණිමට නියමීත බව වාර්තා වේ.