FAST NEWS

24×7 Around the Globe

ජනපති යළි දිවයිනට..

සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) උදෑසන 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානාවකින් දිවයිනට පැමීණි බව ජනාධිපති කාර්යාලය පවසයි.
සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනාවක් මත ජනපති ඇතුළු දූත පිරිසක් එරට සංචාරයක් සඳහා පසුගිය 08 වැනිදා දිවයිනෙන් පිටව ගියහ.