FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් යළි දිවයිනට..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරය නිමා කරමින් දිවයිනට පැමීණ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
අද (10) පෙරවරු 8.30 ට ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමීණ තිබේ.