FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්..

අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියක් ගොඩගමදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
අද (10) උදෑසන කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය 03 ක් මෙලෙස ප්‍රමාද වන බව එම මැදිරිය කියයි.