FAST NEWS

24×7 Around the Globe

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි..

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.