විශ්‍රාමිකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ලේ තදබදයක්..Oct 9, 2018විශ්‍රාමිකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් මෙ වන විට (පෙ:ව – 11.30) බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය කියයි.