FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අනතුරු ඇඟවිම්..

යහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික් 05 ක් සඳහා නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවිමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අද (09) පෙරවරුවේ නිකුත් කළේය.
මේ අනුව කළුතර,රත්නපුර,කෑගල්ල,බදුල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුක් කර තිබේ.
මෙම ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
නිවේදනය පහතින්..