ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරක ඉදිරි කිරිමේදි පසුගිය රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුලු විත්තකරුවන් 7 දෙනාට පවරා ඇති නඩුව දෙසැම්බර් 04 වැනිදා යළි කැඳවිමට බරපතල මූල්‍ය වංචා විමර්ශණය කරන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියම කළේය.
ඒ අනුව අදාළ නඩුව එදින සිට දිනපතා විභාගයට ගැනිමට නියම කෙරුණි.
+++++++++++++++++++++(update)








