FAST NEWS

24×7 Around the Globe

මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක්…

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
විශේෂයෙන් බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.