FAST NEWS

24×7 Around the Globe

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට..

 

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අද (08) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සඳහා පැමිණි අවස්ථාවේදී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.