FAST NEWS

24×7 Around the Globe

ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට..

2019 වසරේ අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සියලු අමාත්‍යාංශවලට මුදල් වෙන් කෙරෙන ආකාරය විසර්ජන පනත් කෙටුම්පත මගින් තොරතුරු ඉදිරිපත් කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.