FAST NEWS

24×7 Around the Globe

නව අග‍්‍රාමාත්‍යවරයා හෙට දිවුරුම් දෙයි.

නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ හෙට දිවුරුම් දිමට නියමීත බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  පැවසීය.

නව අමාත්‍ය මණ්ඩලය නම් කිරීමද හෙට දිනයේදී සිදු කෙරෙන එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් සාකච්ඡාකෙරුණු ඇති බව රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.