FAST NEWS

24×7 Around the Globe

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට..

මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කරවීම සඳහා රු. ලක්ෂ 06ක අල්ලසක් ලබාගනිමින් සිටියදී පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති එම්.කේ. මුතුවිනයාගම් මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ව්‍යාපාරිකයා ලබාදුන් තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.