FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියානු හිටපු ජනාධිපති ලී ට වසර 15 ක සිරදඬුවමක්..

දකුණු කොරියානු හිටපු ජනාධිපති ලී මියංග් බාක් හට එරට අධිකරණයක් විසින් අද (05) වසර 15ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 ක මුල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු විම හේතුවෙන් මෙම නියෝගය ලබා දී තිබේ.