FAST NEWS

24×7 Around the Globe

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත් වෙයි..

2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මේ අනුව https://www.doenets.lk/exam/ යන විභාග දෙපාර්තුමේන්තු නිල වෙබි අඩවිය වෙත ප්‍රතිඵල නිකුත්ව තිබේ.