FAST NEWS

24×7 Around the Globe

ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීමට කාලය ලබාදෙයි…

2019 වසර සදහා ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීමට මේ මස 01 දා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර සිටී.
අදාළ කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කර ගන්නා ලෙස ගිනි අවි බලපත්‍ර හිමිකරුවන්ට සහ ආයතනවලට දැනුම්දෙනු ලබයි.