FAST NEWS

24×7 Around the Globe

අග්නිදිග සරසවියේ සිසුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක..

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් සහ දෙමාපියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව වාර්තා විය.
මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමටද පොලීසිය කටයුතු කරනු ලැබීය.