FAST NEWS

24×7 Around the Globe

ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වැඩ බැලීමට හර්ෂ ද සිල්වා මහතා පත්කරයි..

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩ බැලීමට එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
ඒ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටින් බැහැරව සිටින බැවිනි.