යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයාට සේවා දිගුවක්..

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයාට සේවා දිගුවක්..

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග පවසයි.
මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ඔක්තෝම්බර් 02 (පෙරේදා) දිනයේ විශ්‍රාම යෑමට නියමීතව සිටියේය.