FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් ආහාර වර්ජනයක..

වැලිකඩ බන්ධනාගාරයේ රැදවුම් භාරයේ සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් 43 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.
ඔවුන් විසින් මෙම වර්ජනය සිදුකරනු ලබන්නේ ප්‍රමාද වී ඇති නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලමින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.