FAST NEWS

24×7 Around the Globe

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල 05 වැනිදා නිකුත් වෙයි..

2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල ඔක්තොම්බර් මස 05 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
ශිෂයත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3050 කදී අගොස්තු මස (05) වැනිදා පැවැත්වුණී.
මෙවර 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවෝ තුන් ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසි හය දෙනෙකු පෙනී සිටිම සඳහා සුදුසුකම් ලබා සිටියහ.