FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ යසපාල පිවිතුරු හෙළ උරුමයට එක් වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ ආසන සංවිධායක හා බස්නාහිර පළාත් සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන යසපාල කෝරලගේ මහතා අද (03) පිවිතුරු හෙළ උරුමය සමග එක්ව තිබේ.
හොරණ ප්‍රාදේශීය සභාවේ නිදහස් පක්ෂ මන්ත්‍රීනි නන්දා අබේවික්‍රම මොහුට අමතරව සිය පක්ෂ මූලස්ථානයේදී පිවිතුරු හෙළ උරුමය සමඟ එක්වූ බව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත සදහන් කළේය.