FAST NEWS

24×7 Around the Globe

හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට එරෙහිව යළිත් විවෘත වරෙන්තු..

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව යළිත් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් 2000 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වෙයි.