FAST NEWS

24×7 Around the Globe

හෙටත් (18) සුරා සැල් වැසෙයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් මත හෙට (18දා) දිනයේදී සුරාසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (17දා) දිනයේදීද සුරාසල් වසා තැබූ බවත්, හෙට දිනයේදී සුරාසල් වසා තබන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගත් බවත් සුරාබදු දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් පුෂ්පකුමාර මහතා පැවසීය.