FAST NEWS

24×7 Around the Globe

රංගන ශීල්පි සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි..

ජනප්‍රිය රංගන ශීල්පි සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වි තිබේ.
අසණීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රේමකුමාර මහතා මෙලෙස මියගොස් ඇති තිබේ.
අභාවප්‍රාප්ත වන විට හෙතෙම 62 හැවිරිදි වියේ පසු විය.
ටෙලි නාට්‍ය හා චිත්‍රපට හරහා ප්‍රෙක්ෂක සිත් දිනාගත් ඔහු හාස‍්‍ය මුසු චරිත බොහොමයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.