FAST NEWS

24×7 Around the Globe

පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වෙයි..

සියම් මහා නිකායේ, මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් ව තිබේ.
අපවත්වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවුහ.
1935 වර්ෂයේදි උපසම්පදාපන්න වු උන් වහන්සේ 1955 ඉදන් 1975 කාළ වකවානුව තුළ සිරකරුවන් වෙනුවෙන් බණ කිමේ කර්ත්‍ව්‍යද ඉටු කළහ.