FAST NEWS

24×7 Around the Globe

වසා දැමූ රජරට විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක් අද ආරම්භ වෙයි..

වර්ෂාව නොමැති කමින් ඇතිවූ නියගය හේතුවෙන් වසා දමුණු රජරට විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යන කටයුතු අද (01) සිට යළි ආරම්භ කෙරෙන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරි සදහන් කරයි.
රජරට විශ්ව විද්‍යාලයයේ කළමනාකරණ , තාක්ෂණික සහ ව්‍යවහාරික විද්‍යා පීඨවල අධ්‍යන කටයුතු යළි ආරම්භ කෙරෙනු ඇත.
නේවාසිකාගාර පහසුකම් ඇති සිසුන්ට අද (01) පස්වරු 4.00 ට පෙර නේවාසිකාගාර වලට පැමිණෙන ලෙස පලනාධිකාරිය සිසුන් හට දැනුම් දී තිබේ.