FAST NEWS

24×7 Around the Globe

ප්‍රතිභා මහානාමහේවාට ජැමෙයිකාවේ පීඨාධිපති තනතුරක්…

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති අංශයේ පීඨාධිපති ලෙස පත්කර ඇත.
එම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසද ඒ මහතාව පත්කර ඇත.
මෙම තනතුරුවල වැඩ භාරගැනීම සදහා මහානාමහේවා මහතා ඊයේ (30) දිවයිනෙන් පිටත්ව ගියේය.