FAST NEWS

24×7 Around the Globe

රොනි ලිච් මහතා අභාවප්‍රාප්ත වෙයි..

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලිච් මහතා (65) අභාවප්‍රාප්ත තිබේ.
පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක මහත්මීය සමඟ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයකට සහභාගී වී අද (01) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිට ඇති බව පැවසේ.