FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්..

මොරටුව දුම්රි ස්ථානයේ සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුමිරිය පාලක මැදිරිය පවසයි.
මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ සියලූ දුම්රියන් ධාවනය වන්නේ නියමිත වේලාවට වඩා ප‍්‍රමාද වී බවද එම මැදිරිය පවසයි.
සංඥා දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතින බවද දුමිරිය පාලක මැදිරිය වැඩි දුරටත් පවසයි.