FAST NEWS

24×7 Around the Globe

2018 ඡන්ද හිමී නාම ලේඛනයට අත්සන් තැබිම ඔක්තොම්බර් 25..

2018 ඡන්ද හිමි නාමලේඛනයේ සකස් කරන ලද අවසන් වාර්තාව ලබන මස 25 වැනිදා අත්සන් තැබීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
එ සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කරන බවත් එම කටයුතු අවසන් වීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවද ඉන් පසුව අත්සන් තැබෙන බවත් එම කාර්යාලය සදහන් කළේය.