එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ජනපතිවරයා මැලේසියාවේ නව අග්රාමාත්ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා ඇත.
මෙහිදී ශ්රී ලංකාවේ සංචාරයකට එක්වෙන ලෙස ද ජනපතිතුමා විසින් මහතීර් මොහොමඩ් මහතාට ආරාධනා කර ඇත.











