FAST NEWS

24×7 Around the Globe

පිදුරංගල ගල මුදුනේ අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්…

පසුගියදා ඵෙතිහාසික පිදුරංගල ගල මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගනු ලැබූ තරුණයන් තිදෙනෙක් ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (27) නියෝග කරනු ලැබීය.
මෙම සැකකරුවන් පිරිස ඊයේ (26) දිනයේදී පොලීසිය විසින් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්විය.