FAST NEWS

24×7 Around the Globe

අාප්පයක මීලත් ඉහළට..

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහල යෑමත් සමඟ ආප්පයක මිල අද (27) සිට රුපියල් 03 කින් ඉහල දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එසේම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල දමන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මාධ්‍ය වෙත සඳහන් කළේය.