වසර 05 ක් ආණ්ඩු බලය දෙන්නැයි ජවිපෙන් ඉල්ලීමක්..

වසර 05 ක් ආණ්ඩු බලය දෙන්නැයි ජවිපෙන් ඉල්ලීමක්..

වසර 05 ක කාලයක් සදහා ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලය ලබාදෙන ලෙස එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලීමක් කර ඇත.
ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ වරකාපොල – දොරවක ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමින්.
මන්ත්‍රීවරයා කියා සිටියේ නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පසුගිය කාලසීමාව තුළම අසාර්ථක වී ඇති බවයි.