FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජොන්ස්ටන් යළි රිමාන්ඩ්..

ලංකා සතොස මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කුරුණෑගල මහාධිකරණය අද (25) නියෝග කළේය.
ඒ අනුව ඔවුන් හෙට(26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරුණී.