FAST NEWS

24×7 Around the Globe

වර්ෂාවත් සමග ඩෙංගු යළි හිස ඔසවයි..

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය සමඟ යළිත් ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට අනතුරු අඟවයි.
ඒ අනුව හෙට දිනයේ සිට දිවයින පුරා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
වසර ආරම්භයේ සිට මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 38,000 ක් වාර්තා වී ඇත.