FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මී.මී 100 ඉක්මවු වැසි..

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (25) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.
ඌව, සබරගමුව,බස්නාහිර, දකුණසහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි දඇති විය හැක බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.