FAST NEWS

24×7 Around the Globe

රුපියල පහත වැටීමෙන් වාහන මිල ඉහළ යයි..

ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල දිනෙන් දිනම අවප්‍රමාණය ලක්වීම හේතුවෙන් වාහන වල මිල රුපියල් 300000 කින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.
නමුත් දැනට ලංකාවට ආනයනය කර ඇති වාහන සඳහා මෙය අදාළ නොවන බවත් අලුතින් වාහනයක් ගෙන්වීමේදී මෙය අදාළ වන බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.