FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 03 ක හදිසි ගින්නක්..

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 03 ක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදාගෙන ඇත.