FAST NEWS

24×7 Around the Globe

වියට්නාම ජනපති ජීවිතක්ෂයට…

වියට්නාම ජනපති ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් අද (21) පෙරවරු 10.55 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එරට සෙන්ට්‍රල් මිලිටරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  ජනපතිවරයා මිය ගොස් ඇති බවත් එම වාර්තා සදහන් කරයි.