FAST NEWS

24×7 Around the Globe

සමාන්‍ය පෙළ අයැදුම්කරුවන්ට පු.ලි.දෙ වෙතින් පණිවිඩයක්..

ලබන දෙසැම්බරයේ මාසයේ පැවැත්විමට නියමීත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා මෙතෙක් හැඳුනුම්පත් ඉල්ලුම්පත් එවා නැත්නම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
දැනට ලැබී ඇති ඉල්ලුම්පත් ලක්ෂ තුනහමාරක් අතරින් ලක්ෂ තුනක පමණ හැඳුනුම්පත් සංඛ්‍යාවක් සකස්කර යවා ඇතැයිද එ මහතා පෙන්වා දෙයි.