අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක් අරඹයි..

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක් අරඹයි..

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 08 දෙනෙකු ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.
උපවාසයේ නියුතු රැදවියන් පිරිස තමන්ට එරෙහිව නඩු කටයුතු කඩනමින් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඔවුන්ගේ මෙම ඉල්ලීම් අධිකරණ අමාත්‍යංශයට යොමු කර ඇති බව උපුල්දෙණිය මහතා පැවසුවේය.