FAST NEWS

24×7 Around the Globe

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය –

2019 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.
එ අනුව එම කෙටුම්පත ඔක්තොම්බර් මාසයේ දෙවැනි සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවද එම යෝජනාවේ සඳහන් කර තිබේ.
2019 මුදල් වර්ෂය සඳහා අයවැය නොවැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කිරිමටද නියමීතය.