FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය සේවා සදහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ දිනය දිර්ඝ කෙරේ..

සෞඛ්‍ය සේවා සදහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කළ බව සොඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා ලබන 21 වනදායින් අයදුම්පත් භාරගැනීම අවසන් වන බව මීන් ප්‍රකාශ කර තිබුනද ,එහෙත් එම දිනය සැප්තැම්බර් 28 වනදා දක්වා දීර්ඝ කළ බව එම අමාත්‍යාංශය කියයි.